Monday, December 22, 2014
Adobe Photoshop Introduction
Photoshop කියන්නෙ Graphic වල ප්‍රධානම මෘදුකාංගයක් පින්තූර සැකසීම සදහා ලෝකයේ වැඩි වශයෙන් බාවිතා කරන්නෙ මේ මෘඩුකාංගය තමයි මේකෙ තියන වාසිය තමයි ආදුනිකයෙකුට වුනත් ලේසියෙන් ඉගෙන ගන්න පුලුවන් කමක් තියනව හබෙයි ඒකට කාලයක් ගත වෙනව මූලික ටික නම් ලේසියෙන් ඉගෙන ගන්න පුලුවන් මූලික ටික දැන ගන්නව කියන්නෙ ඉතුරු ඒව ඉබේටම පුලුවන් වෙනව මම Photoshop හැදින්වීමෙදී ඔයාට කියන්නෙ මගේ මේ පාඩම් මාලාව ඔයා පිලිවෙලට කියෙවොත් පුහුනුවීම් කලොත් ඔයාටත් මේක ලේසියෙන්ම ඉගෙන ගන්න පුලුවන් වෙනව මම ඔයාගෙන් ඉල්ලන්නෙ පැන පැන යන්නෙ නතුව ඒ කියන්නෙ තැනින් තැන තියන ලිපි කියවන්නෙ නැතුව මේක පිලිවෙලකට එකින් එක අවදානයෙන් කියවල තේරුම් ගන්න කියල ඊට පස්සෙ ඔයාටත් Photoshop කියන්නෙ මහ ලොකු දෙයක් නැවෙයි කියල හිතෙවි..හොදයි ඊලග ලිපියෙන් හම්බවෙමු ☺............සුබ දවසක් ..........
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment