Monday, December 22, 2014

How To Add Facebook Comment Box on my Blog or Website


මේ Post එකෙන් මම ඔයට කියල දෙන්න හදන්නෙ ඔයාගෙ Blog එකට FB Comment Box එකක් දාන්නෙ කොහොමද කියල පහලින් දාල තියන පියවර පිලිවෙලට කරන්න එතකොට වඩේ ඉවරයි.

1 පියවර 

මුලින්ම ඔයා කරන්න ඕන fb appilication එක හදා ගන්න ඕන ඒකට ඔයා මෙන්න මේ ලින්ක් එකට යන්න facebook developer page,එකට ගියට පස්සෙ මෙන්න මේවගෙ පෙන්නාවි මතක තියාගන්න ඔයා Register වෙලා නැත්නම් ඒකෙ අනිවාරෙන්ම රෙගිස්ටර් වෙන්න වෙනව මම දැන් ඔයට පෙන්නනෙ රෙගිස්ටර් වෙන තැන ඉදල හොදට බලල වැඩේ තේරුම් ගන්නකො එහෙනම් 



















2 පියවර 

register as a developer කියන එක ක්ලික් කරන්න ඉට පස්සෙ මේවගෙ ඒවි ඒකෙ app center ක්ලික් කරන්න රූපයේ තියන විදියට ක්ලික් කරන්න 

















3 පියවර 

ඊට පස්සෙ එන හැම එකක්ම skip කරල දාන්න එතකොට අන්තිමට ඔයා එකෙ register වේවි ඊට පස්සෙ මේ විදියට පෙන්නාවි ඒකෙ create new app ක්ලික් කරන්න 

















4 පියවර 

පහත රූපසටහනේ විදියට app name එකට ඔයාගෙ බ්ලොග් එකෙ නම දෙන්න අනිත් එකටත් එකම දෙන්න 


5 පියවර 

පහල රූපසටහනත් හොදින් බලන්න ඒකෙ ඔයාගෙ විස්තර දාන්න මෙන්න මෙහෙම app domain එකට ඔයාගෙ බ්ලොග් එක දෙන්න web site with facebook login කියන එකට බ්ලොග් url එක දාන්න ඊට පස්සෙ save කරන්න 

6 පියවර


ඊට පස්සෙ ඔයාට app ID එකක් ලැබේවි එක එහෙන්මම තියෙද්දි ඔයා ඔයාගෙ බ්ලොග් එකට ලොග් වෙන්න





7 පියවර

බ්ලොග් එකට ගිහිල්ල ඒකෙ setting වල comment setting ගිහිල්ල මේ විදියට වෙනස් කරන්න 


8 පියවර

ඊට පස්සෙ template වල edit template ගිහිල්ල පහත දාල තියන code එක බ්ලොග් code එකෙ එක තැනක් ක්ලික් කරල ctrl + f ගහල මේ code එක search කරල ඒකට පහලින් ඉලගට මම  දාල තියන code එක copy කරල paste කරන්න ඒකෙ your application id here කියන තැනට ඉස්සෙල්ල ඔයා fb එකෙන ගත්ත code එක copy කරල paste කරන්න 



xmlns:fb='http://www.facebook.com/2008/fbml'








<div id="fb-root"></div> <script>window.fbAsyncInit = functionundefined) {FB.initundefined{appId : 'YOUR APPLICATION ID HERE',status : true, // check login statuscookie : true, // enable cookies to allow the server to access the sessionxfbml : true // parse XFBML});};undefinedfunctionundefined) {var e = document.createElementundefined'script');e.src = document.location.protocol + '//connect.facebook.net/en_US/all.js';e.async = true;document.getElementByIdundefined'fb-root').appendChildundefinede);}undefined));</script>







9 පියවර 

ආයෙත් ctrl + f  වලින් </head> කියල  search කරල ප්හත රූප සටහනේ ව්දියට පහල දාල තියන code eka ඇතුලත් කරන්න මතක තියාගන්න ඔයා බ්ලොග් එකේ template එකේ කරන මේ වෙනස්කම් එකින් එකත් සමගම save template ක්ලික් කරන්න අමතක කරන්න එපා ඒ මොකද කියල දන්නවද හ්දිස්සියෙවත් template එකේ ඔයා කරපු වෙනස්කම් වල මොකක්ම හරි වැරද්දක් තියනවනම් error එකක් විදියට template code එකට උඩින් පෙන්නනව එහෙනම් කියපු වෙනස්කම කරන්නකො එතකොට මේ පියවරත් ඉවරයි 



<meta expr:content='data:blog.pageTitle' property='og:title'/> 
<meta expr:content='data:blog.url' property='og:url'/> 
<meta content='1' property='og:site_name'/> 
<meta content='2' property='og:image'/> 
<meta content='3 ' property='fb:app_id'/> 
<meta content='4' property='fb:admins'/>
<meta content='article' property='og:type'/>

  1. කියන තැනට බ්ලොග් එකේ title එක දාන්න 
  2. කියන තැනට බ්ලොග් එකට ලොගො එකක් දාල තියනවන්ම් ඒකට අදාල url එක මතක තියාගන්න ලෝගො එකේ size එක 35px X 35px වෙන්න ඕන 
  3. කියන තැනට ඉස්සෙල්ල ඔයා fb එකෙන් ගත්ත ID number එක 
  4. කියන තැනට ඔයාගෙ fb profile ලින්ක් එක දාන්න 


10 පියවර 

ආයෙත් ctrl + f වලින් මේ code එක search කරල ඒකට පහලින් මම ඉලගට දාල තියන code එක දාන්න 

<b:includable id='comment-form' var='post'>


<b:if cond='data:blog.pageType == &quot;item&quot;'> <div style='padding:0px 0px 0px 0px; margin:0px 0px 0px 0px;'><script src='http://connect.facebook.net/en_US/all.js#xfbml=1'/> <div> <fb:comments colorscheme='light' expr:href='data:post.url' expr:title='data:post.title' expr:xid='data:post.id' width='520'/></div> <div style='color:#fff; background-color:#3B5998;border: solid 1px #ddd; font-size:10px; padding:3px; width:510px;'>Facebook Blogger Plugin: By <b><a alt='RN Hckr' href='https://pattawadakida.blogspot.com/' style='text-decoration:underline; color:#fff;' target='_blank' title='Pattawadakida'>pattawadakida.blogspot.com</a></b></div></div> </b:if>

ඊට පස්සෙ මේ ලින්ක් එකට ගිහිල්ල ප්හල දාල තියන විදියට moderators කියන තැනට ඔයාගෙ fb name එක දීල save කරන්න 

https://developers.facebook.com/tools/comments/?id=YOUR_APP_ID



ඔන්න එහෙනම් වැඩේ හරියට කරානම් වැඩේ හරියාවි මමත් comment box එක දාල තියෙන්නෙ ඔය විදියට තමයි එහෙනම් වැඩේ හොදයිනම් comment එකක් දාලම යන්නකො...

0 comments:

Post a Comment