Thursday, December 25, 2014

How To Delete Virus Manually

 

හැම කෙනෙක්ටම සුභ දවසක් . මම අද මේ Post එකෙන් ඔයාට කියල දෙන්න හදන්නෙ සාමාන්යෙන් අපෙ පරිගනක වලට එන virus හදුන ගන්නෙ කොහොමද කියල
හබයි හොදට මතක තියාගන්න Internet හරහා එන Virus සමහරක්නම් මෙහෙම අදුන ගන්න බෑ. කොච්චර හොද Virus gard තිබුනත් සමහර Virus තියනව අදුරගන්න අමරු ඒව.මම මේ කියල දෙන්න හදන දේ සමහර අයටනම් හරි යන එකක් නෑ. මොකද මේ ක්‍රමේ හැම virus එකකටම Use කරන්න බෑ වගේම ටිකක් අවදානෙන් කරන්න තියන දෙයක් නිසා. ඒත් හොදට මතක තියාගන්න මමනම් දැනටට් මේ Virus අයින් කරන්න Use කරන්නෙ මේ ක්‍රමේ තමයි.
මේ විදියට කරන්න කලින් ඔයාගෙ පරිගනකයේ මෙන්න මේ විදියට තියෙන්න ඕන.
ඔයාගෙ පරිගනකයේ දැනට Virus තියනවනම් Full Format කරන්නෙ නැතුව System එක පමනක් Format කරන්න ඕන.ඉට පස්සෙ මේ ක්‍රමය කරන්න ඕන වෙන්නෙ.මම කරන පිලිවෙල හරියටම කරන්න නැත්නම් මේ ක්‍රමයෙන් ඔයාගෙ system Files වලටත් හානි සිදු වෙන්න පුලුවන්. එහෙම උනොත් ඔයාට System Rapair කරන්න වෙනව.
ඔයා System Rapair කරානම් හෝ Virus නොමැති පරිගනකයක්නම් මම පහලින් දක්වල තියන පිලිවෙලට කරගෙන යන්න
1.ඉස්සලම ඔයාගෙ Folder Option මේ විදියට වෙනස් කරගන්න ඕන පහල දාල තියන රූප සටහන් පිලිවෙලට කරන්න.
1.1 Control Panel වෙත යන්න


1.2 Categody එක Small icons වලට මාරු කරගන්න ඉට පස්සෙ එකෙ Folder Options Click කරන්න.



1.3 Folder Options >View



1.4 View tab එකෙ Show Hidden Files Check කරල පහල දාල තියන දේවල් Uncheck කරන්න





1.5 මෙහෙම කරාට පස්සෙ Ok කරන්න ඊට පස්සෙ ඔයාගෙ Window එකක් Open කරන්න Window එක Open කරාට පස්සෙ Virus නැත්නම් මේ විදියට ඔයාගෙ Window එක View කරාවි.


1.6 ඉහත දාල තියන Window එකෙ Virus නෑ.මතක තියාගන්න Window එක Open කරල Partion Check කරල බලන්න එතකොට තමයි මේ විදියට window එක පෙන්නන්නෙ.මේකෙ Hidden වෙල පෙන්නන්නෙ Virus නොවන බව හොදට මටක තියාගන්න.Bin එකේ පෙන්නන්නෙ ඔයා ඒ Partion එකෙ Bin එකට Delete කරපු දේවල් අනිත් Folder එකේ පෙන්නන්නෙ ඒ Volume එකෙ Infomation.
ඔයාගෙ පරිගනකයේ Virus තියනවනම් පහල දාල තියන විදියට පෙන්නාවි ඉහත දාල තියන Window එකෙ පෙන්නල තියන Hidden Files 2ට අමතරව පහල දාල තියන විදියට වෙනත් Hidden Files පෙන්නනවනම් එවා Bin එකට යන්න බැරි වෙන්න Shift + Delete Press කරන්න එතොකොට ඒව Permanently ඉවත් වෙනව තව දෙයක් තමයි මේ කිසිම හදුනන්නෙ නැති Virus එකක් Double Click කරන්න එපා එහෙම උනොත් ඒ Files වලට අදාල Virus ආයෙත් System එකෙ Run කරන්න පටන් ගන්නව එතකොට කොච්චර Delete කරත් වැඩක් වෙන්නෙ නෑ ඔයාගෙ System එක Antivirus Software එකකින් Scan කරනකන්.මතක තියාගන්න Double Click වෙන්න දෙන්න එපා පහල දාල තියෙන්නෙ Virus තියන පරිගනකයක පෙන්නන ආකාරය.


මෙහෙම් කරල ඉවර වුනාට පස්සෙ තියන ප්‍රශ්නෙ තමයි කොහොමද මේ Virus ආයෙත් පරිගනකයට එන එක වලක්වා ගන්නෙ කියන දේ ඒකටට් මන් ලග පොඩි බෙහෙතක් තියනව ඒ තමයි USB Disk Security 6 Software එක මේකෙන් ඔයාගෙ පරිගනකයට එන Autorun Virus සියල්ලම ස්වයන්ක්‍රීයව ඉවත් කිරීමක් සිදු වෙනවා. හබයි ඔයා Pen එකකට Softwares ගෙනකොට එක rar කරල ගෙනවනම් තමයි හොද. නැත්නම් ඔයාගෙ software එකට අදාල Autorun files එහෙමත් සමහරවිට ඉවත් වීමක් සිදු වෙන්න ඉඩ තියනවා. පහලින් ඔයාට ඒක Downlaod කරගන්න පුලුවන්. මේ දාල තියෙන්නෙ ඒ software එක Autorun File එකක් මගෙ Pen එකෙන් ස්වයන්ක්‍රීයව ඉවත් කරපු හටි.


Download This Software - Download

මොනවහරි ගැටලුවක් තියනවනම් හරි වැඩේ හොදයි කියල හිතෙනවනම් Comment එකක් දාන්න අමතක කරන්න එපා.එහෙනම් සුබ් දවසක්. අලුත් Post එකකින් ආයෙ හම්බවෙමු.‎


0 comments:

Post a Comment