Monday, December 22, 2014

How To Add Meta Tags for Blogger



මේ ලිපියත් ලියන්නෙ බ්ලොග් කරන අයටම තමයි ඒකට කමක් නෑ අනිත් අයටත් වැදගත් වේවි බ්ලොග් එකක් එහෙම කරන්න හිතාගෙන ඉන්නවනම් ඒ දෙකටම නැති අය ඉන්නවනම් බලන්න ඕන නෑ ...එත් බලන්න ....

meta tags කියන්නෙ බ්ලොග් එකේ template එකට add කරන පොඩි code එකක් මේකෙන් කරන්නෙ මෙන්න මෙහෙම දෙයක් ඔයාගෙ බ්ලොග් එකේ පෙන්නනව නේද ඔයාගෙ බ්ලොග් එකට දැනට කී දෙනෙක් ඇවිල්ල තියනව්ද? අද දවසට කී දෙනෙක් ඇවිල්ල තියනවද? මෙන්න මේවගෙ එකක් 



 meta tags වලින් කරන්නෙ මෙන්න මෙතන තියන ප්‍රස්තාරෙ ගොඩක් ඉහලට ගන්න එක තමයි ඒ කියන්නෙ ඔයාගෙ බ්ලොග් එකෙ traffic එක වැඩි කරන එක තමයි ඒකෙන් වෙන්නෙ අපි meta tag අපේ බ්ලොග් එකට දැම්මට පස්සෙ අපේ බ්ලොග් එක search engines වලට හසු වීමේ දාරිතාව වැඩි කරන එක තමයි දැන් වැඩේ මොක්ද්ද කියල තෙරෙන්න අතිනෙ එහෙනම් meta tags බ්ලොග් එකට දාන්නෙ කොහොමද කියල දැන් බලමු 

ඉස්සෙල්ලම ඔයා කරන්න ඕන ඔයාගෙ blogger බ්ලොග් එකට log වෙලා ඒකෙ template වල edit html යන්න 
ඊට් පස්සෙ මේ ctrl + f ගහල මෙන්න මේ code එක search කරන්න 



                              <b:include data='blog' name='all-head-content'/>


ඊට පස්සෙ එකට පහලින් මේ code එක දාන්න 


                              <meta content='DESCRIPTION HERE' name='description'/>
                        <meta content='KEYWORDS HERE' name='keywords'/>
                        <meta content='AUTHOR NAME HERE' name='author'/>


ඊට පස්සෙ මේ විදියට ඒ code එකේ නිල් පාටින් තියන කොටස වෙනස් කරන්න

DESCRIPTION HERE - බ්ලොග් එක ගැන පොඩි විස්තරයක් 
KEYWORDS HERE - ඔයාගෙ බ්ලොග් එක search engines වලින් අසුවෙන්න ඔන                                          කරන tags දාන්න 
AUTHOR NAME HERE - ඔයාගෙ name එක දාන්න 

ඔන්න ඔය විදියට තමයි meta tags දාන්නෙ .......

0 comments:

Post a Comment