Monday, December 22, 2014

Download Youtube Videos Without Youtube Video Downloader

p2
සුබ දවසක් හැම කෙනෙක්ටම මෙ ලිපියෙන් මම ඔයාට කියල දෙන්න යන්නෙ ගොඩක් වැදගත් දෙයක්. අපි හැම කෙනෙක්ම හොදින්ම අදුනන වෙබ් අඩවි කිහිපයක්ම තියනවා. Google, Facebook, Twitter, Youtube ඒව අතරින් ප්‍රදානම තැනක් ගන්නව. අපි හැම කෙනෙක්ම මේ වෙබ් අඩවි වලින් විශාල වශයෙන් ලොකු සේවයක් ඉටු කරගන්නව.


ඒ අතරින් මම අද තෝරාගත්ත වෙබ් අඩවිය තමයි Youtube.com මේ වෙබ් අඩවිය සම්පූර්නයෙන්ම Video වලින් නිර්මානය වෙච්ච එකක් මේ වෙබ් අඩවිය තුල අපි හිතන අපිට ඔනා කරන හැම දෙයක්ම Video එකක් විදියට හොයාගන්න පුලුවන්. Youtube එක Update වෙන්නෙ එයාලගෙ කර්‍ය මන්ඩලයේ අයගෙන් නෙවෙයි. අපි වගේම සාමාන්‍ය මිනිස්සුන්ගෙන් Youtube Account එකක් නිර්මනය කිරිම හරිම ලේසී ඒකට ඇත්තටම නිර්මනය කිරිම කියල කියන්නත් බැහැ. අපි කියමුකො Login වීම කියල. Google සමග ඒකාබද්දව තමයි youtube යන්නෙ.
හරි.. Youtube හැදින්වීම හොදටම ඇති. ඔයා youtube ගැන අනිවාරයෙන්ම දන්නව කියල මම දන්නව. හරි එහෙනම් වැඩේට බහිමු. පහලින් දාල තියන video එකෙන් ඔයට බලාගන්න පුලුවන් කොහොමද youtube video එකක් download කරගන්නෙ කියල. Video එක තෙරෙන්නෙ නැත්නම් පහලින් දාල තියන පියවරවල් ඒ විදියටම කරල බලන්න අවුලක් එනවනම් පහලින් Comment එකක් දාන්න පරක්කු වෙලා හරි මම ඔයාගෙ Comment එකට Reply කරනව.

0 comments:

Post a Comment