Monday, December 22, 2014

The First Computer System in the World


1960 දශකය පමන වන විට ඉතා විශාල ප්‍රමනයේ main frame පරිගනකය බාවිතයේ පවතින නමුත් එම පරිගනක වල සමහර පරිගනක ක්‍රීඩා නිසි ලෙස ක්‍රියා සිදු නොවීය..එ හෙතුවෙන් අමරිකාවෙ masachuset තාක්ශන ආයතනය AT and T Bel labs ආයතනය,සහ general electric සමග එක්ව පරිගනක මෙහෙයුම් පද්දතියක් නිර්මානය කිරීමට ආරම්බ කලහ.main frame පරිගනක නිර්මනය කලහ..මේ සදහ බවිතා කරන ලද නම වූයේ Multics යනුවෙනි එහි නිර්මාන කටයුතු සාර්තකව සිදු වුවද ආර්තික වශයෙන් අසාර්තක වීම නිසා එහි දියුනු කිරිම් එනම් නිශ්පදන කටයුතු පසුව අඩාල විය.නමුත් bel labs ආයතනය ken thomson තනිවම මෙහෙයුම් පද්දතියක් නිශ්පාදනය කිරීමට පසුව තීරනය කරහ .ඔහු එ සදහා මසක් පුරවට අපමන වෙහෙසක් දැරීය.මෙය Unix වල ප්‍රධාන කේත සටහනයි.ඉන් අනතුරුව ken thomson DEC සමගම pdp-7 පරිගනක සදහා මෘදුකාංග නිර්මානය කරමින් සිටී Denis Richi සමග එක්ව DEC pdp-7 සදහ සමාන වන පරිදි මෙහෙයුම් පද්දතියක සංවර්දනය කරන්නට විය.Multics නිශ්පාදනයට දායක වූ Brian Kurnigan ද මෙම මෙහෙයුම් පද්දතිය වඩි දියුනු කරන්නට අදහස් කලහ.ඒ සදහා ඔඅහු ලබා දුන් නාමය Unix ය.පසුව Unix දියුනු කිරීම සදහ Duf macalroi හා Joe osana ද එක් වූහ.1971 දී AT and T Bel labs ආයතනය Unix දියුනු කිරීම සදහා තීරනය කල අතර Unix නාමයද පිලි ගැනිනි. එදා පටන් අද තෙක් බිහි වූ සියලුම මෙහෙයුම් පද්දති මෙම මෙහෙයුම් පද්දතියේ ආබාශය සුලු ලෙස හෝ  ලබා ඇත. Unix අලුත් කිරීමට පහසු වන සේ Air'C' නම් පරිගනක බාශාවෙන් නවත පරිගනකය ලියන්නට විය.1973 පමන වන විට ලොව පුරා අධ්‍යාපන ආයතන වල Unix බාවිතයට ආරම්බ කර තිබිනි.පසුව පමිනි කාලය තුල Unix දියුනු විය 1980 වන විට 10 වන සංස්කරනය පැමින තිබුනි.Windows මෙහෙයුම් පද්දතිය ආරම්බ වන්නේ Unix මෙහෙයුම් පද්දතිය සදහා යොදාගත් communication stack උප ක්‍රමය මතය.apple මෙහෙයුම් පද්දතියේඩ බොහෝ කොටස් සකසා අත්තේ Unix හි codes පදනම් කරගෙන.open sourse මෙහෙයුම් පද්දති වලද මූලාකෘතිය ලෙස සලකිය හැක්කේ Unix වේ.1980 දී microsoft සමග 16bit micro computer සදහා Xenix නමින් unix මෙහෙයුම් පද්දතියක් නිර්මානය කලේය 1982 දී Californiya සරසවිය විසින් BSD Unix (Berkeley Software Distribution of Unix)නම් මෙහෙයුම් පද්දතියක් නිර්මානය කලේය 1982 දීම Sun microsystems සමාගමේ හිමිකරු Sun නමින් Unix මෙහෙයුම් පද්දතියක් නිර්මානය කලේය Apple සමාගම NeXT ද Unix මෙහෙයුම් පද්දතියකි.apple පරිගනක සදහ මුල් කාලයේ යොදා ගත්තේ NeXT පදනම් කොට ගත් Max OSX මෙහෙයුම් පද්දතියයි. Andrew Tenenbom Minix නම් unix පද්දතියක් නිපදවීය niLinus Towards විසින් Linux මෙහෙයුම් පද්දතියක් නිපද වූවේ Miniux බාවිතා කරමිනි..ලොව හොදම මෙහෙයුම් පද්දති නිර්මානය කිරීමට සැරසෙන google ඒ සදහා යොදා ගන්නේ ද Unix මෙහෙයුම් පද්දතියක් වූ minix හි codes ද යොදා ගන්නා බව හෙලි වී තිබේ...

0 comments:

Post a Comment