Monday, December 22, 2014
Download Adobe Photoshop
ගොඩක් දවසකින් පොස්ට් එකක් ලියන්නෙ වැඩත් එක්ක නිදහසක් ඇත්තෙම නෑ ඒ කොහොම උනත් කරන්න ගත්ත වැඩේ අත අරින්න බෑනෙ. හරි හරි තව මුකුත් කියන්නෙ නෑ ...
අද මම ඔයාට කියල දෙන්න හදන්නෙ පොටොශොප් බාගන්න හැටි (මම මේ දේවල් ගැන ඔයාට කියල දෙන විදිය ඔයාට තේරෙනවද මන්දා ඒත් මමනම් හිතන්නෙ ලියන හාශාවෙන් කියනවට වඩා කියන බාශාවෙන්ම කියල දුන්නම ඔයාට හොදට තේරුම් ගන්න පුලුවන් වේවි කියල මම හිතනව.)පොටොශොප් වල දැනට කොටස් කීපයක්ම අවිල්ල තියනව(කොටස් කියුවෙ Version) හබැයි ඒවයින් හරියට වැඩක් කරන්න පුලුවන්කම තියෙන්නෙ පොටොශොප් cs2 වලයි cs3 වලයි විතරයි. ඒ වුනාට මම මේ පාඩම් වලින් ඔයාට කියල දෙන්නෙ පොටොශොප් cs6 ගැන. මොකද මම පාවිච්චි කරන්නෙත් cs6 ඒකෙ පහසුකම් අනිත් version වලට වඩා . ඒ වුනාට මේ version එකෙන් වැඩ කරන්න සාමාන්‍යයෙන් RAM එක VGA එක වගේම processor speed එක ටිකක් වඩිපුර තියන පරිගනකයක් වෙන්න ඕන විශේශයෙන් VGA එකයි RAM එකයි ඒ වගේම වෘතීමය වශයෙන් ඩිසයිනර් කෙනෙක් විදියට කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවනම් පරිගනකය පිලිබදව විශේශ සැලකිල්ලක් දක්වන්න ඕන
Download Photoshop Torrent File here - Click Here
ඉහත දක්වා ඇති link එක අක්‍රිය වී තිබුනහොත් torrentz.eu වෙත පිවිස ඔබගෙ torrent file එක ලබා ගනීමට හැකි වේ.
torrent පිලිබදව නොදන්නෙහිනම් මෙහි ඇති torrent පාඩම් අදයනය කරන්න.
එහෙනම් සුබ දවසක් ඊලග පොස්ට් එකෙන් හම්බවෙමු ඊලග පොස්ට් එකෙන් ඔයාට පොටොශොප් ඉන්ස්ටොල් කරන හටි කියල දෙන්නම්
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment