Thursday, December 25, 2014

How To Delete Virus Manually

 

හැම කෙනෙක්ටම සුභ දවසක් . මම අද මේ Post එකෙන් ඔයාට කියල දෙන්න හදන්නෙ සාමාන්යෙන් අපෙ පරිගනක වලට එන virus හදුන ගන්නෙ කොහොමද කියල
හබයි හොදට මතක තියාගන්න Internet හරහා එන Virus සමහරක්නම් මෙහෙම අදුන ගන්න බෑ. කොච්චර හොද Virus gard තිබුනත් සමහර Virus තියනව අදුරගන්න අමරු ඒව.මම මේ කියල දෙන්න හදන දේ සමහර අයටනම් හරි යන එකක් නෑ. මොකද මේ ක්‍රමේ හැම virus එකකටම Use කරන්න බෑ වගේම ටිකක් අවදානෙන් කරන්න තියන දෙයක් නිසා. ඒත් හොදට මතක තියාගන්න මමනම් දැනටට් මේ Virus අයින් කරන්න Use කරන්නෙ මේ ක්‍රමේ තමයි.
මේ විදියට කරන්න කලින් ඔයාගෙ පරිගනකයේ මෙන්න මේ විදියට තියෙන්න ඕන.
ඔයාගෙ පරිගනකයේ දැනට Virus තියනවනම් Full Format කරන්නෙ නැතුව System එක පමනක් Format කරන්න ඕන.ඉට පස්සෙ මේ ක්‍රමය කරන්න ඕන වෙන්නෙ.මම කරන පිලිවෙල හරියටම කරන්න නැත්නම් මේ ක්‍රමයෙන් ඔයාගෙ system Files වලටත් හානි සිදු වෙන්න පුලුවන්. එහෙම උනොත් ඔයාට System Rapair කරන්න වෙනව.
ඔයා System Rapair කරානම් හෝ Virus නොමැති පරිගනකයක්නම් මම පහලින් දක්වල තියන පිලිවෙලට කරගෙන යන්න
1.ඉස්සලම ඔයාගෙ Folder Option මේ විදියට වෙනස් කරගන්න ඕන පහල දාල තියන රූප සටහන් පිලිවෙලට කරන්න.
1.1 Control Panel වෙත යන්න


1.2 Categody එක Small icons වලට මාරු කරගන්න ඉට පස්සෙ එකෙ Folder Options Click කරන්න.



1.3 Folder Options >View



1.4 View tab එකෙ Show Hidden Files Check කරල පහල දාල තියන දේවල් Uncheck කරන්න





1.5 මෙහෙම කරාට පස්සෙ Ok කරන්න ඊට පස්සෙ ඔයාගෙ Window එකක් Open කරන්න Window එක Open කරාට පස්සෙ Virus නැත්නම් මේ විදියට ඔයාගෙ Window එක View කරාවි.


1.6 ඉහත දාල තියන Window එකෙ Virus නෑ.මතක තියාගන්න Window එක Open කරල Partion Check කරල බලන්න එතකොට තමයි මේ විදියට window එක පෙන්නන්නෙ.මේකෙ Hidden වෙල පෙන්නන්නෙ Virus නොවන බව හොදට මටක තියාගන්න.Bin එකේ පෙන්නන්නෙ ඔයා ඒ Partion එකෙ Bin එකට Delete කරපු දේවල් අනිත් Folder එකේ පෙන්නන්නෙ ඒ Volume එකෙ Infomation.
ඔයාගෙ පරිගනකයේ Virus තියනවනම් පහල දාල තියන විදියට පෙන්නාවි ඉහත දාල තියන Window එකෙ පෙන්නල තියන Hidden Files 2ට අමතරව පහල දාල තියන විදියට වෙනත් Hidden Files පෙන්නනවනම් එවා Bin එකට යන්න බැරි වෙන්න Shift + Delete Press කරන්න එතොකොට ඒව Permanently ඉවත් වෙනව තව දෙයක් තමයි මේ කිසිම හදුනන්නෙ නැති Virus එකක් Double Click කරන්න එපා එහෙම උනොත් ඒ Files වලට අදාල Virus ආයෙත් System එකෙ Run කරන්න පටන් ගන්නව එතකොට කොච්චර Delete කරත් වැඩක් වෙන්නෙ නෑ ඔයාගෙ System එක Antivirus Software එකකින් Scan කරනකන්.මතක තියාගන්න Double Click වෙන්න දෙන්න එපා පහල දාල තියෙන්නෙ Virus තියන පරිගනකයක පෙන්නන ආකාරය.


මෙහෙම් කරල ඉවර වුනාට පස්සෙ තියන ප්‍රශ්නෙ තමයි කොහොමද මේ Virus ආයෙත් පරිගනකයට එන එක වලක්වා ගන්නෙ කියන දේ ඒකටට් මන් ලග පොඩි බෙහෙතක් තියනව ඒ තමයි USB Disk Security 6 Software එක මේකෙන් ඔයාගෙ පරිගනකයට එන Autorun Virus සියල්ලම ස්වයන්ක්‍රීයව ඉවත් කිරීමක් සිදු වෙනවා. හබයි ඔයා Pen එකකට Softwares ගෙනකොට එක rar කරල ගෙනවනම් තමයි හොද. නැත්නම් ඔයාගෙ software එකට අදාල Autorun files එහෙමත් සමහරවිට ඉවත් වීමක් සිදු වෙන්න ඉඩ තියනවා. පහලින් ඔයාට ඒක Downlaod කරගන්න පුලුවන්. මේ දාල තියෙන්නෙ ඒ software එක Autorun File එකක් මගෙ Pen එකෙන් ස්වයන්ක්‍රීයව ඉවත් කරපු හටි.


Download This Software - Download

මොනවහරි ගැටලුවක් තියනවනම් හරි වැඩේ හොදයි කියල හිතෙනවනම් Comment එකක් දාන්න අමතක කරන්න එපා.එහෙනම් සුබ් දවසක්. අලුත් Post එකකින් ආයෙ හම්බවෙමු.‎


Read more »

Monday, December 22, 2014

Download Adobe Photoshop



ගොඩක් දවසකින් පොස්ට් එකක් ලියන්නෙ වැඩත් එක්ක නිදහසක් ඇත්තෙම නෑ ඒ කොහොම උනත් කරන්න ගත්ත වැඩේ අත අරින්න බෑනෙ. හරි හරි තව මුකුත් කියන්නෙ නෑ ...

අද මම ඔයාට කියල දෙන්න හදන්නෙ පොටොශොප් බාගන්න හැටි (මම මේ දේවල් ගැන ඔයාට කියල දෙන විදිය ඔයාට තේරෙනවද මන්දා ඒත් මමනම් හිතන්නෙ ලියන හාශාවෙන් කියනවට වඩා කියන බාශාවෙන්ම කියල දුන්නම ඔයාට හොදට තේරුම් ගන්න පුලුවන් වේවි කියල මම හිතනව.)පොටොශොප් වල දැනට කොටස් කීපයක්ම අවිල්ල තියනව(කොටස් කියුවෙ Version) හබැයි ඒවයින් හරියට වැඩක් කරන්න පුලුවන්කම තියෙන්නෙ පොටොශොප් cs2 වලයි cs3 වලයි විතරයි. ඒ වුනාට මම මේ පාඩම් වලින් ඔයාට කියල දෙන්නෙ පොටොශොප් cs6 ගැන. මොකද මම පාවිච්චි කරන්නෙත් cs6 ඒකෙ පහසුකම් අනිත් version වලට වඩා . ඒ වුනාට මේ version එකෙන් වැඩ කරන්න සාමාන්‍යයෙන් RAM එක VGA එක වගේම processor speed එක ටිකක් වඩිපුර තියන පරිගනකයක් වෙන්න ඕන විශේශයෙන් VGA එකයි RAM එකයි ඒ වගේම වෘතීමය වශයෙන් ඩිසයිනර් කෙනෙක් විදියට කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවනම් පරිගනකය පිලිබදව විශේශ සැලකිල්ලක් දක්වන්න ඕන

Download Photoshop Torrent File here - Click Here

ඉහත දක්වා ඇති link එක අක්‍රිය වී තිබුනහොත් torrentz.eu වෙත පිවිස ඔබගෙ torrent file එක ලබා ගනීමට හැකි වේ.
torrent පිලිබදව නොදන්නෙහිනම් මෙහි ඇති torrent පාඩම් අදයනය කරන්න.

එහෙනම් සුබ දවසක් ඊලග පොස්ට් එකෙන් හම්බවෙමු ඊලග පොස්ට් එකෙන් ඔයාට පොටොශොප් ඉන්ස්ටොල් කරන හටි කියල දෙන්නම්
Read more »

Adobe Photoshop Introduction



Photoshop කියන්නෙ Graphic වල ප්‍රධානම මෘදුකාංගයක් පින්තූර සැකසීම සදහා ලෝකයේ වැඩි වශයෙන් බාවිතා කරන්නෙ මේ මෘඩුකාංගය තමයි මේකෙ තියන වාසිය තමයි ආදුනිකයෙකුට වුනත් ලේසියෙන් ඉගෙන ගන්න පුලුවන් කමක් තියනව හබෙයි ඒකට කාලයක් ගත වෙනව මූලික ටික නම් ලේසියෙන් ඉගෙන ගන්න පුලුවන් මූලික ටික දැන ගන්නව කියන්නෙ ඉතුරු ඒව ඉබේටම පුලුවන් වෙනව මම Photoshop හැදින්වීමෙදී ඔයාට කියන්නෙ මගේ මේ පාඩම් මාලාව ඔයා පිලිවෙලට කියෙවොත් පුහුනුවීම් කලොත් ඔයාටත් මේක ලේසියෙන්ම ඉගෙන ගන්න පුලුවන් වෙනව මම ඔයාගෙන් ඉල්ලන්නෙ පැන පැන යන්නෙ නතුව ඒ කියන්නෙ තැනින් තැන තියන ලිපි කියවන්නෙ නැතුව මේක පිලිවෙලකට එකින් එක අවදානයෙන් කියවල තේරුම් ගන්න කියල ඊට පස්සෙ ඔයාටත් Photoshop කියන්නෙ මහ ලොකු දෙයක් නැවෙයි කියල හිතෙවි..හොදයි ඊලග ලිපියෙන් හම්බවෙමු ☺............සුබ දවසක් ..........
Read more »

The First Computer System in the World


1960 දශකය පමන වන විට ඉතා විශාල ප්‍රමනයේ main frame පරිගනකය බාවිතයේ පවතින නමුත් එම පරිගනක වල සමහර පරිගනක ක්‍රීඩා නිසි ලෙස ක්‍රියා සිදු නොවීය..එ හෙතුවෙන් අමරිකාවෙ masachuset තාක්ශන ආයතනය AT and T Bel labs ආයතනය,සහ general electric සමග එක්ව පරිගනක මෙහෙයුම් පද්දතියක් නිර්මානය කිරීමට ආරම්බ කලහ.main frame පරිගනක නිර්මනය කලහ..මේ සදහ බවිතා කරන ලද නම වූයේ Multics යනුවෙනි එහි නිර්මාන කටයුතු සාර්තකව සිදු වුවද ආර්තික වශයෙන් අසාර්තක වීම නිසා එහි දියුනු කිරිම් එනම් නිශ්පදන කටයුතු පසුව අඩාල විය.නමුත් bel labs ආයතනය ken thomson තනිවම මෙහෙයුම් පද්දතියක් නිශ්පාදනය කිරීමට පසුව තීරනය කරහ .ඔහු එ සදහා මසක් පුරවට අපමන වෙහෙසක් දැරීය.මෙය Unix වල ප්‍රධාන කේත සටහනයි.ඉන් අනතුරුව ken thomson DEC සමගම pdp-7 පරිගනක සදහා මෘදුකාංග නිර්මානය කරමින් සිටී Denis Richi සමග එක්ව DEC pdp-7 සදහ සමාන වන පරිදි මෙහෙයුම් පද්දතියක සංවර්දනය කරන්නට විය.Multics නිශ්පාදනයට දායක වූ Brian Kurnigan ද මෙම මෙහෙයුම් පද්දතිය වඩි දියුනු කරන්නට අදහස් කලහ.ඒ සදහා ඔඅහු ලබා දුන් නාමය Unix ය.පසුව Unix දියුනු කිරීම සදහ Duf macalroi හා Joe osana ද එක් වූහ.1971 දී AT and T Bel labs ආයතනය Unix දියුනු කිරීම සදහා තීරනය කල අතර Unix නාමයද පිලි ගැනිනි. එදා පටන් අද තෙක් බිහි වූ සියලුම මෙහෙයුම් පද්දති මෙම මෙහෙයුම් පද්දතියේ ආබාශය සුලු ලෙස හෝ  ලබා ඇත. Unix අලුත් කිරීමට පහසු වන සේ Air'C' නම් පරිගනක බාශාවෙන් නවත පරිගනකය ලියන්නට විය.1973 පමන වන විට ලොව පුරා අධ්‍යාපන ආයතන වල Unix බාවිතයට ආරම්බ කර තිබිනි.පසුව පමිනි කාලය තුල Unix දියුනු විය 1980 වන විට 10 වන සංස්කරනය පැමින තිබුනි.Windows මෙහෙයුම් පද්දතිය ආරම්බ වන්නේ Unix මෙහෙයුම් පද්දතිය සදහා යොදාගත් communication stack උප ක්‍රමය මතය.apple මෙහෙයුම් පද්දතියේඩ බොහෝ කොටස් සකසා අත්තේ Unix හි codes පදනම් කරගෙන.open sourse මෙහෙයුම් පද්දති වලද මූලාකෘතිය ලෙස සලකිය හැක්කේ Unix වේ.1980 දී microsoft සමග 16bit micro computer සදහා Xenix නමින් unix මෙහෙයුම් පද්දතියක් නිර්මානය කලේය 1982 දී Californiya සරසවිය විසින් BSD Unix (Berkeley Software Distribution of Unix)නම් මෙහෙයුම් පද්දතියක් නිර්මානය කලේය 1982 දීම Sun microsystems සමාගමේ හිමිකරු Sun නමින් Unix මෙහෙයුම් පද්දතියක් නිර්මානය කලේය Apple සමාගම NeXT ද Unix මෙහෙයුම් පද්දතියකි.apple පරිගනක සදහ මුල් කාලයේ යොදා ගත්තේ NeXT පදනම් කොට ගත් Max OSX මෙහෙයුම් පද්දතියයි. Andrew Tenenbom Minix නම් unix පද්දතියක් නිපදවීය niLinus Towards විසින් Linux මෙහෙයුම් පද්දතියක් නිපද වූවේ Miniux බාවිතා කරමිනි..ලොව හොදම මෙහෙයුම් පද්දති නිර්මානය කිරීමට සැරසෙන google ඒ සදහා යොදා ගන්නේ ද Unix මෙහෙයුම් පද්දතියක් වූ minix හි codes ද යොදා ගන්නා බව හෙලි වී තිබේ...
Read more »

Google Chrome Gadget



Chrome Browser එකෙන් වැඩ ගන්න chrome extension මේ link වලට ගිහින් බලන්න නිකන් තේරෙන්නෙ නෑ වගේ කියල හිතෙනවනම් පහලින් දාල තියන එව පොඩ්ඩක් කියවල බලන්නකො.....


Document Viewer

මේක google සමාගමෙන් දෙන extension එකක් මේක අන්තර්ජාලයේ තියන pdf,word,powerpoint, වගේ files පරිගනකයට බා ගනීමක් සිදු නොකර browser එක ඇතුලෙම ඒක බලන්න අවස්තාවක් ලබා දෙනව..ඔයාට අදාල ගොනුවෙ link එක click කරට පස්සෙ ඔයාව google document viewer වෙතට අරගෙන ගිහිල්ල ඒ files open කරනව 


BMI Calculator

ඔයාගෙ උස බර ලබා දුන්නම උසට හරියන බරක් තියනවද කියල මේකෙන් බලන්න පුලුවන් 


Foto Rule

ඔයාගෙ photos වලට එක එක විදියේ effects මේකෙන් ලබ දෙන්න පුලුවන් විවිද effects 50ක් විතර මේකෙ තියනව 


Origami Player

කඩදාසි නවල හදන ඔරිගාමී නිර්මාන 3D video විදියට බලල ඉගෙනගන්න අවස්ත්තාවක් මේකෙන් ලබා දෙනව ඔරිගාමී නිර්මාන 140ක් විතර මේකේ තියනව 


එහෙනම් වැඩේ හොදයිද කියල බලන්නකො .........
Read more »

How To Add Facebook Comment Box on my Blog or Website


මේ Post එකෙන් මම ඔයට කියල දෙන්න හදන්නෙ ඔයාගෙ Blog එකට FB Comment Box එකක් දාන්නෙ කොහොමද කියල පහලින් දාල තියන පියවර පිලිවෙලට කරන්න එතකොට වඩේ ඉවරයි.

1 පියවර 

මුලින්ම ඔයා කරන්න ඕන fb appilication එක හදා ගන්න ඕන ඒකට ඔයා මෙන්න මේ ලින්ක් එකට යන්න facebook developer page,එකට ගියට පස්සෙ මෙන්න මේවගෙ පෙන්නාවි මතක තියාගන්න ඔයා Register වෙලා නැත්නම් ඒකෙ අනිවාරෙන්ම රෙගිස්ටර් වෙන්න වෙනව මම දැන් ඔයට පෙන්නනෙ රෙගිස්ටර් වෙන තැන ඉදල හොදට බලල වැඩේ තේරුම් ගන්නකො එහෙනම් 



















2 පියවර 

register as a developer කියන එක ක්ලික් කරන්න ඉට පස්සෙ මේවගෙ ඒවි ඒකෙ app center ක්ලික් කරන්න රූපයේ තියන විදියට ක්ලික් කරන්න 

















3 පියවර 

ඊට පස්සෙ එන හැම එකක්ම skip කරල දාන්න එතකොට අන්තිමට ඔයා එකෙ register වේවි ඊට පස්සෙ මේ විදියට පෙන්නාවි ඒකෙ create new app ක්ලික් කරන්න 

















4 පියවර 

පහත රූපසටහනේ විදියට app name එකට ඔයාගෙ බ්ලොග් එකෙ නම දෙන්න අනිත් එකටත් එකම දෙන්න 


5 පියවර 

පහල රූපසටහනත් හොදින් බලන්න ඒකෙ ඔයාගෙ විස්තර දාන්න මෙන්න මෙහෙම app domain එකට ඔයාගෙ බ්ලොග් එක දෙන්න web site with facebook login කියන එකට බ්ලොග් url එක දාන්න ඊට පස්සෙ save කරන්න 

6 පියවර


ඊට පස්සෙ ඔයාට app ID එකක් ලැබේවි එක එහෙන්මම තියෙද්දි ඔයා ඔයාගෙ බ්ලොග් එකට ලොග් වෙන්න





7 පියවර

බ්ලොග් එකට ගිහිල්ල ඒකෙ setting වල comment setting ගිහිල්ල මේ විදියට වෙනස් කරන්න 


8 පියවර

ඊට පස්සෙ template වල edit template ගිහිල්ල පහත දාල තියන code එක බ්ලොග් code එකෙ එක තැනක් ක්ලික් කරල ctrl + f ගහල මේ code එක search කරල ඒකට පහලින් ඉලගට මම  දාල තියන code එක copy කරල paste කරන්න ඒකෙ your application id here කියන තැනට ඉස්සෙල්ල ඔයා fb එකෙන ගත්ත code එක copy කරල paste කරන්න 



xmlns:fb='http://www.facebook.com/2008/fbml'








<div id="fb-root"></div> <script>window.fbAsyncInit = functionundefined) {FB.initundefined{appId : 'YOUR APPLICATION ID HERE',status : true, // check login statuscookie : true, // enable cookies to allow the server to access the sessionxfbml : true // parse XFBML});};undefinedfunctionundefined) {var e = document.createElementundefined'script');e.src = document.location.protocol + '//connect.facebook.net/en_US/all.js';e.async = true;document.getElementByIdundefined'fb-root').appendChildundefinede);}undefined));</script>







9 පියවර 

ආයෙත් ctrl + f  වලින් </head> කියල  search කරල ප්හත රූප සටහනේ ව්දියට පහල දාල තියන code eka ඇතුලත් කරන්න මතක තියාගන්න ඔයා බ්ලොග් එකේ template එකේ කරන මේ වෙනස්කම් එකින් එකත් සමගම save template ක්ලික් කරන්න අමතක කරන්න එපා ඒ මොකද කියල දන්නවද හ්දිස්සියෙවත් template එකේ ඔයා කරපු වෙනස්කම් වල මොකක්ම හරි වැරද්දක් තියනවනම් error එකක් විදියට template code එකට උඩින් පෙන්නනව එහෙනම් කියපු වෙනස්කම කරන්නකො එතකොට මේ පියවරත් ඉවරයි 



<meta expr:content='data:blog.pageTitle' property='og:title'/> 
<meta expr:content='data:blog.url' property='og:url'/> 
<meta content='1' property='og:site_name'/> 
<meta content='2' property='og:image'/> 
<meta content='3 ' property='fb:app_id'/> 
<meta content='4' property='fb:admins'/>
<meta content='article' property='og:type'/>

  1. කියන තැනට බ්ලොග් එකේ title එක දාන්න 
  2. කියන තැනට බ්ලොග් එකට ලොගො එකක් දාල තියනවන්ම් ඒකට අදාල url එක මතක තියාගන්න ලෝගො එකේ size එක 35px X 35px වෙන්න ඕන 
  3. කියන තැනට ඉස්සෙල්ල ඔයා fb එකෙන් ගත්ත ID number එක 
  4. කියන තැනට ඔයාගෙ fb profile ලින්ක් එක දාන්න 


10 පියවර 

ආයෙත් ctrl + f වලින් මේ code එක search කරල ඒකට පහලින් මම ඉලගට දාල තියන code එක දාන්න 

<b:includable id='comment-form' var='post'>


<b:if cond='data:blog.pageType == &quot;item&quot;'> <div style='padding:0px 0px 0px 0px; margin:0px 0px 0px 0px;'><script src='http://connect.facebook.net/en_US/all.js#xfbml=1'/> <div> <fb:comments colorscheme='light' expr:href='data:post.url' expr:title='data:post.title' expr:xid='data:post.id' width='520'/></div> <div style='color:#fff; background-color:#3B5998;border: solid 1px #ddd; font-size:10px; padding:3px; width:510px;'>Facebook Blogger Plugin: By <b><a alt='RN Hckr' href='https://pattawadakida.blogspot.com/' style='text-decoration:underline; color:#fff;' target='_blank' title='Pattawadakida'>pattawadakida.blogspot.com</a></b></div></div> </b:if>

ඊට පස්සෙ මේ ලින්ක් එකට ගිහිල්ල ප්හල දාල තියන විදියට moderators කියන තැනට ඔයාගෙ fb name එක දීල save කරන්න 

https://developers.facebook.com/tools/comments/?id=YOUR_APP_ID



ඔන්න එහෙනම් වැඩේ හරියට කරානම් වැඩේ හරියාවි මමත් comment box එක දාල තියෙන්නෙ ඔය විදියට තමයි එහෙනම් වැඩේ හොදයිනම් comment එකක් දාලම යන්නකො...

Read more »

How To Add Meta Tags for Blogger



මේ ලිපියත් ලියන්නෙ බ්ලොග් කරන අයටම තමයි ඒකට කමක් නෑ අනිත් අයටත් වැදගත් වේවි බ්ලොග් එකක් එහෙම කරන්න හිතාගෙන ඉන්නවනම් ඒ දෙකටම නැති අය ඉන්නවනම් බලන්න ඕන නෑ ...එත් බලන්න ....

meta tags කියන්නෙ බ්ලොග් එකේ template එකට add කරන පොඩි code එකක් මේකෙන් කරන්නෙ මෙන්න මෙහෙම දෙයක් ඔයාගෙ බ්ලොග් එකේ පෙන්නනව නේද ඔයාගෙ බ්ලොග් එකට දැනට කී දෙනෙක් ඇවිල්ල තියනව්ද? අද දවසට කී දෙනෙක් ඇවිල්ල තියනවද? මෙන්න මේවගෙ එකක් 



 meta tags වලින් කරන්නෙ මෙන්න මෙතන තියන ප්‍රස්තාරෙ ගොඩක් ඉහලට ගන්න එක තමයි ඒ කියන්නෙ ඔයාගෙ බ්ලොග් එකෙ traffic එක වැඩි කරන එක තමයි ඒකෙන් වෙන්නෙ අපි meta tag අපේ බ්ලොග් එකට දැම්මට පස්සෙ අපේ බ්ලොග් එක search engines වලට හසු වීමේ දාරිතාව වැඩි කරන එක තමයි දැන් වැඩේ මොක්ද්ද කියල තෙරෙන්න අතිනෙ එහෙනම් meta tags බ්ලොග් එකට දාන්නෙ කොහොමද කියල දැන් බලමු 

ඉස්සෙල්ලම ඔයා කරන්න ඕන ඔයාගෙ blogger බ්ලොග් එකට log වෙලා ඒකෙ template වල edit html යන්න 
ඊට් පස්සෙ මේ ctrl + f ගහල මෙන්න මේ code එක search කරන්න 



                              <b:include data='blog' name='all-head-content'/>


ඊට පස්සෙ එකට පහලින් මේ code එක දාන්න 


                              <meta content='DESCRIPTION HERE' name='description'/>
                        <meta content='KEYWORDS HERE' name='keywords'/>
                        <meta content='AUTHOR NAME HERE' name='author'/>


ඊට පස්සෙ මේ විදියට ඒ code එකේ නිල් පාටින් තියන කොටස වෙනස් කරන්න

DESCRIPTION HERE - බ්ලොග් එක ගැන පොඩි විස්තරයක් 
KEYWORDS HERE - ඔයාගෙ බ්ලොග් එක search engines වලින් අසුවෙන්න ඔන                                          කරන tags දාන්න 
AUTHOR NAME HERE - ඔයාගෙ name එක දාන්න 

ඔන්න ඔය විදියට තමයි meta tags දාන්නෙ .......
Read more »

Download Youtube Videos Without Youtube Video Downloader

p2
සුබ දවසක් හැම කෙනෙක්ටම මෙ ලිපියෙන් මම ඔයාට කියල දෙන්න යන්නෙ ගොඩක් වැදගත් දෙයක්. අපි හැම කෙනෙක්ම හොදින්ම අදුනන වෙබ් අඩවි කිහිපයක්ම තියනවා. Google, Facebook, Twitter, Youtube ඒව අතරින් ප්‍රදානම තැනක් ගන්නව. අපි හැම කෙනෙක්ම මේ වෙබ් අඩවි වලින් විශාල වශයෙන් ලොකු සේවයක් ඉටු කරගන්නව.
Read more »